වුහාන් හි පැවති ජල උද්‍යානයක සංගීත උළෙලකදී දහස් ගණනක් ජනයා එකතුව සමරනු ලැබූ අතර වේදිකාව ඉදිරිපිට මුව ආවරන වලින් තොරව උරෙන් උර ගැටී මෙන් ඔවුන් සිටියේය.
කොරෝනා වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා චීන බලධාරීන් දිගින් දිගටම විවේචනවලට මුහුණ දී ඇති අතර සමහර ලෝක නායකයින් කියා සිටියේ එය වෙනත් රටවලට පැතිරීම නැවැත්විය හැකිව තිබු බවයි.
කෙසේ වෙතත් මේ පිලිබද චින රජයේ අධර මත පවත්වාගෙන යන ග්ලෝවල් ටයිම්ස් විසින් ප්‍රකාශ කලේ වුහාන් “දැන් සංචාරකයින්ගේ පැමිණීම සාදරයෙන් පිළිගන්නා අතර එහි ආර්ථිකය පුනර්ජීවනය වෙමින් පවතින බවයි.