කොරොනා නිසා අලියාභාත් ගේ ප්‍රථම තෙලිගු චිත්‍රපයට මැයි මස වෙනතුරු කල් යයි


0

ආලියා භට් තෙළිඟු සිනමා කර්මාන්තයට පිවිසීමිමට නියමිත වන්නේ ප්‍රවීණ රංගන ශිල්පි එස්.එස්. රාජමෞලි සමග රඟපැමට නියමිත ආර්.ආර්.ආර් චිත්‍රපටයෙනි .

එම චිත්‍රපටයේ රූගත කිරීම් අවසන් කිරීමට ආසන්නව තිබියදී, කොරෝනා වයිරසය නිසා රට දැමීම සිදු වීම හේතුවෙන් ප්‍රධාන මෙහෙයුම් සියල්ලම පාහේ නතර විය.

අලියාගේ ප්‍රතම තෙලිගු චිත්‍රපටය වන්නේ ආර් ආර් ආර් චිත්‍රපටයයි

කෙසේ නමුත් මෙම චිත්‍රපටයේ රූගත කිරීම් මැයි මස අග සිට ආරම්භ කරන බව වාර්තා වී ඇත.මේ වන විට චිත්‍රපටයේ රූගත කිරීම්වලින් සියයට 80 ක් මේ වන විට සම්පූර්ණ වී ඇති බව වාර්තා වේ.

මෙම චිත්‍රපටය රුපියල් කෝටි 350 ක පමණ දැවැන්ත අයවැයකින් නිෂ්පාදනය කෙරේ. රාම් සහ ආලියා හැරුණු විට අජේ දේව්ගන් රංගනයෙන් දයක වෙයි .


Like it? Share with your friends!

0

CEO and founder, ExpressPostlk — Arkeshis a serial entrepreneur who founded not only ExpressPostlk