කොරෝනා ආසාදිත යැයි සැක 212 දෙනෙකු දිවයින පුරා රෝහල්වල :කොරොනා රෝගින් 21 ක්


0

කොරෝනා වෛරසය ආසාදිත යැයි සැක සහිත පුද්ගලයන් 212 දෙනෙකු අද (2020 මාර්තු 16) වන විට රට පුරා රෝහල් 16ක ප්‍රතිකාර ලබන බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා .

13 හැවිරිදි දැරියක් ඇතුළු තවත් පුද්ගලයින් 3 දෙනෙකු ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරසය වැළඳී ඇති බව හඳුනාගෙන තිබේ.
ෆේස්බුක් හරහා කොරෝනා වයිරස් පිළිබඳ අසත්‍ය කටකතා පතුරුවා හැරීමේ සැකකරුවන් දෙදෙනෙකු රාගමා සහ බණ්ඩරගම වෙතින් රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කොරෝනා වෛරසය පැතිරීයාම (@nuuuwan)

මේ වන විට පවතින අර්බුධකාරි තත්වය මත ආර්ථික කටයුතුවලට සහාය වීම සඳහා මහ බැංකුව මාර්තු 17 සිට බලපැවැත්වෙන පරිදි අනුපාත 25 කින් අඩු කරයි. SRR 1% කින් අඩු විය.


Like it? Share with your friends!

0

CEO and founder, ExpressPostlk — Arkeshis a serial entrepreneur who founded not only ExpressPostlk