කොරෝනා කම්බස්කරනා යැයි කියනා හෙල ඔසුව සොයා දහස් ගණනින් ධමික මහතාගේ නිවසට පැමිණෙනන බව ප්‍රකාශවේ


0

කොරෝනා සුවකරනාව යැයි කියනු ලබන සෞඛ්‍ය ඇමතිනිය පවා මාධ්‍ය ඉදිරියේ පානකයරන ලද පැණි මිලදී ගැනීම සඳහා විශාල පිරිසක් ධම්මිකා බන්ඩාරාගේ නිවසට පැමිණෙන බව වාර්තා වේ.ඒ මහතාගේ නිවසට පැමිණ ඇති අති විශාල ජනතාව රැස්ව ඇති ඡායාරූප කිහිපයක් මේ වන විට සමාජ මාධ්‍ය ජාලා වල හුවමාරු වෙමින් තිබෙනවා.

දිවයිනේ විවිධ ප්‍රදේශ වලින් මෙලෙස ඒ මහතා ජීවත්වන උඩුමාගම ප්‍රදේශයට පැමිණෙන අතර වර්ථවන ලෙස කලින් බොතලයක මිල රුපියල් 6000 අතර වුවත් මේවන විට බෝතලයක මිල රුපියල් 26000 ආසන්න බව පැවසෙනවා.රජයේ අනුග්‍රහය ඇතිව පරික්ශන සිදුකරන බව පෑවසෙන මෙම ඔසුව දේශිය හෙල වට්ටොරුවක් අනුව සාදන ලද්දක් බව ඒ මහතා ප්‍රකාශකර සිටිනවා


Like it? Share with your friends!

0

CEO and founder, ExpressPostlk — Arkeshis a serial entrepreneur who founded not only ExpressPostlk