ඉතාලියේ සෞඛ්‍ය අමාත්‍යංශය පැවසුවේ මාර්තු 12 වන දින සවස 6 වන විට රෝගීන් 15,113 ක් වාර්තා වී ඇති අතර ඉන් 1,258 දෙනෙකු සුවය ලබා ඇති අතර 1,016 දෙනෙකු මියගොස් ඇති බවයි.
මේ අතර චීනයේ ජාතික සෞඛ්‍ය කොමිසම පැවසුවේ ප්‍රධාන භූමියේ නව කොරෝනා තහවුරු කිරීම් 8 ක් සහ අතිරේක මරණ 7 ක් වාර්තා වී ඇති බවයි.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ නවතම සංඛ්‍යාලේඛනවලට අනුව අවම වශයෙන් 125,288 ක් ක දෙනා ලොකය පුරා කොරෝනා ආසාධනය වී ඇති අතර අවම වශයෙන් 4,614 ක් කොරෝනා නිසා මියගොස් තිබෙනවා.
චිනයේ තත්වය මේ වන විට සැලකයයුතු ලෙස පාලනය වී ඇති නිසා චීනයේ ඇපල් සමාගමේ සියලුම වෙළඳසැල් සිකුරාදා විවෘත කිරීමට නියමිතයි.මේ වන විට චීනයේ කොරෝනා තහවුරු වී ඇති රෝගීන් 80,813 ක් වාර්තා වී තිබේ. ඒ අතරින් 64,111 ක් සුවපත් වී ඇති අතර 3,176 දෙනෙකු මියගොස් තිබේ.