කොරෝනා නැවැත්විය හැකි නාසයට ඉසිනා නව ද්‍රාවණයක් හදුන්වාදෙන බව ප්‍රකාශවේ


0

‌කොරෝනා වෛරසයෙන් බේරීමට නාසයට දමනා දියර ද්‍රවණයක් නිපදවීමට එංගලන්ත විද්‍යාඥ්ඥයන් සමත්වී තිබෙනවා.එය ගිම්හානය වන විට ජනතවට ලබගත හැකි බවයි පැවසෙන්නේ.මෙම ඉසින – බර්මින්හැම් විශ්ව විද්යාලයේ විද්යාඥයින් විසින් දියුණු කරන ලද ඉසිනයක් වනවා.මෙම සිනය භවිතා කරන්නෙකුට එක් වරකදි දින දෙකක් සදහා ආරක්ශව ලැබෙන බව පරික්ශකයන් පවසනවා.

අධ්‍යයනයේ ප්‍රධාන පර්යේෂක ආචාර්ය රිචඩ් මෝක්ස් කියා සිටියේ මෙම ඉසින මගින් සමාජ දුරස්ථ සීමා කිරීම් නතර කිරීමට හැකි වනු ඇතැයි තමා විශ්වාස කරන බවයි.ඉසින සඳහා කැරජීනන් නම් ප්‍රතිවෛරස් කාරකයක් යොදාගනී.මෙම අමුද්‍රව්‍ය දැනටමත් වෛද්‍යමය භාවිතය සඳහා අනුමත කර ඇති අතර, එයින් අමතර අනුමැතියක් අවශ්‍ය නොවන බව ටෙලිග්‍රාෆ් සඳහන් කරයි.

2020 අපේ‍්‍රල් මාසයේ සිට ඉසින නිපදවන පර්යේෂකයෝ එය විශාල වශයෙන් නිෂ්පාදනය කිරීමේ ඊළඟ පියවර ගැන ඖධද ක්ශේත්‍රයේ දැවැන්තයින් සමඟ සාකච්ඡා කරමින් සිටින බව ද ටෙලිග‍්‍රාෆ් වාර්තා කරයි. එය එක්සත් රාජධානියෙන් පිටත ලබා ගත හැක්කේ කවදාද යන්න පැහැදිලි නැත.


Like it? Share with your friends!

0

CEO and founder, ExpressPostlk — Arkeshis a serial entrepreneur who founded not only ExpressPostlk