චිකාගෝ ශාන්ත පැට්‍රික් දිනය වෙනුවෙන් නගරයේ ගංගාව කොළ පැහැ ගැන්වීමේ වාර්ෂික සම්ප්‍රදාය කල් දැමූබව යැයි නගරාධිපති ලෝරි ලයිට්ෆූට් උදෑසන මාධ්‍ය හමුවකදී පැවසීය.
සෙනසුරාදා පැවැත්වීමට නියමිතව තිබූ නගරයේ ශාන්ත පැට්‍රික් දින පෙළපාළියද කල් දැමූ බව අද පෙරවරුවේ නිලධාරීන් නිවේදනය කළේය.
“මේ අවස්ථාවේ පෙළපාළියක් පැවැත්වීම මහජනයාගේ සෞඛ්‍යයට අනවශ්‍ය අවදානමක් ඇති කරන බවයි” ලොව පුරා මිලියන සංඛ්‍යාත ජනතාවක් නගරයට ඇදී යන බව ලයිට්ෆූට් පැවසීය. අනාගතයේදී ශාන්ත පාර්ටික් දින උත්සව පැවැත්වීම සඳහා ලයිට්ෆූට් සංවිධායකයින් සමඟ කටයුතු කළ හැකිය.
මේ වන විට ලොකය පුරා 115.800 ජනතාවක කොරෝනා ආසාදාය වී ඇති බව පැවසෙනවා .