කොරෝනා රොගින් 196 ක් හමුවූ බව ප්‍රකාශ වේ


0

පෙර දින කන්දකඩුව මධ්‍යැස්ථනයෙන් වර්ථාවූ කොරෝනා රෝගින් 56 ට අමතරව නව කොරෝනා රෝගින් 196 දෙනෙකු හදුනාගත් බව ප්‍රකාශ වනවා.

ඒ අනුව පෙර දින වර්ථා වූ රෝගින් 56 සහ අද දින වාර්ථ වූ 196 සමග මේවන විට ආසාධිතයන් 252 ක් සොයාගත් බව වර්තාවනවා.මේ වන විට පීසීආර් පරික්ශන 338 ක් ක ප්‍රතිපල නිකුත්ව ඇති බවද සදහන් වනවා.

මේවන විට චිලාව්හි මාරාවිල ප්‍රදේශයේ නිවාස 10 ක පුද්ගලයන් 40 කට ආසන්න සංඛ්‍යාවක් නිරෝධායනය කර ඇත. එලෙස නිරෝධනය කල ඇත්තේ පෙර දින හමුවූ පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ උපදේශකයෙකු ලෙස සේවය කරමින් සිට කොරොනා වැලදුන කන්තාව ඇසුරු කල පිරිසක් වේ.


Like it? Share with your friends!

0

CEO and founder, ExpressPostlk — Arkeshis a serial entrepreneur who founded not only ExpressPostlk