අද බෝවන රෝග රෝහලෙන් (අයිඩීඑච්) පැනගිය කොරෝනා ධනාත්මක රැඳවියෙකු සොයා ගැනීමට මේවන විය පොලිසිය සොයා ගැනීමේ මෙහෙයුම් දියත් කර තිබේ.
මෙම පුද්ගලයා පලා යන විට IDH රෝහලේ ප්රතිකාර ලබමින් සිටි බව පවසයි.රැඳවියා සොයා ගැනීමට සහ ඔහු අත්අඩංගුවට ගැනීමට කණ්ඩායම් කිහිපයක් යොදවා ඇත.
ඔහුගේ පාදයක ආබාධයක් ඇති බව විස්තර කර ඇති අතර ඔහු ත්රිකුණාමලයෙහි වෙසෙන 41 හැවිරිදි එල්සියම් නසීම් ලෙස හඳුනාගෙන තිබේ.මෙම පුද්ගලයා සොයා ගැනීමට පොලිසිය මහජන සහාය ලබාගෙන තිබේ.