කොරෝනා රෝගින් 51 දක්වා ඉහලට දින තුනක් ඇතුලත කොරෝනා රෝගින් තුන්ගුනයක් වෙයි


0

මෙරට කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 51 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍ය පවිත‍්‍රා වන්නිආරච්චි මහත්මිය තහවුරු කළා.
අද දින ශ්‍රී ලංකාවෙන් නව COVID-19 රෝගීන් 08 ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නියාරාචි මහතා මීට ටික වේලාවකට පෙර නිවේදනය කළේය.

ශ්‍රි ලංකවේ මීට දින දෙකට පෙර මෙම සංක්‍යාව 21 වූ අතර දින දෙක ඇතුල ආසන්න ලෙස තුන් ගුනයකින් වැඩි විය.මේ අතර ඉන්දියාවේ සිට ආපසු පැමිණෙන සියලුම ශ්‍රී ලාංකික බැතිමතුන් නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කරන බව යුද හමුදාපති ෂවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.

මේ වන විට ශ්‍රී ලාංකික බැතිමතුන් 1000 කට ආසන්න සංඛ්‍යාවක් ඉන්දියාව වන අතර ඔවුන් ඉතා ඉක්මණින් ශ්‍රී ලංකාවට ගෙන එන බව රජය පවසයි.අද සිට බලපැවැත්වෙන පරිදි රට තුළ සිදුවන සියලුම විදෙස් සංචාර තහනම් කිරීමට රජය තීරණය කළේය.

පූර්වාරක්ෂාව ලෙස මේ වන විට පුත්තලම දිස්ත්‍රිකයට ඇදීරිනීතිය දමා ඇති අතර එම ප්‍රදේශය කොරෝනා අවධනම් කලාපයක් ලෙස නම් කර ඇත.


Like it? Share with your friends!

0

CEO and founder, ExpressPostlk — Arkeshis a serial entrepreneur who founded not only ExpressPostlk