කොරෝනා රෝගින් 59 දක්වා ඉහලට: සියට හැට හතරක් වයස හතලිහට වැඩි රෝගින්


0

ශ්‍රී ලංකා කොරෝනා වයිරස් රෝගීන්ගේ සංඛ්‍යාව 56 දක්වා ඉහළ ගොස් ඇති අතර අද වන විට තවත් රෝගීන් 7 දෙනෙකු සොයාගෙන ඇත.

අද උදෑසන නිකුත් කළ සංඛ්‍යාලේඛනවලට අනුව, එවකට සොයාගත් රෝගීන් 52 දෙනාගෙන් 81% ක්ම පිරිමි රෝගීන් වන අතර 64% ක් වයස අවුරුදු 40 ට වැඩි අයයි.

කොරොනා ආසාධිතයන්ගේ නිවාස විශබීජරණය කරන අකාරය (ඡ්‍යාරුප -SLPIC)

කොරෝනා වයිරස් සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රතිකාර ලබන අය අතර එක් ඉන්දියානු සහ ප්‍රංශ රෝගියෙකි සිටී.මේ අතර රජය 20 වන දා සිට 27 දක්වා පෞද්ගලිය සහ රජයේ සේවකයන්ට නිවාඩු ලබා දුනේනේය.

නමුත් මෙම කාලා පරික්චේදය මාර්තු 20 සිට 27 දක්වා රජය රාජ්‍ය හා පෞද්ගලික යන දෙඅංශයේම නිවසේ සිට වැඩ කළ යුතු කාල පරිච්ඡේදයක් ලෙස ප්‍රකාශයට පත් කරන ලදී.


Like it? Share with your friends!

0

CEO and founder, ExpressPostlk — Arkeshis a serial entrepreneur who founded not only ExpressPostlk