මාර්තු 20 වන දින පෙ.ව .10.00 ට සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකයෙන් ශ්‍රී ලංකා කොරෝනා වයිරස් තත්ත්වය යාවත්කාලීන කිරීම සිදුකල අතර ඒ අනුව ශ්‍රි ලංකාව තුල විදේශිකයන් 5 දෙනෙකු ඇතුළුව රට පුරා කොරෝනා වෛරස් නිරීක්ෂණයේ යෙදී සිටින පුද්ගලයින් 218 දෙනෙකු සිටින බව පැවසීය.
නව කොරෝනා රෝගින් 6 දෙනෙකු වාර්ථ වී ඇති අතර මේ වන විට ක්‍රියාකාරි වෛරස් රෝගින් 65 දෙනෙකු සිටින බව වර්ථවිය.

අද සවස 6 සිට සඳුදා (23) උදේ 6 දක්වා බලපැවැත්වෙන පරිදි දිවයින පුරා ඇඳිරි නීතිය පනවා තිබේන බව ජනපති කාර්යාලය නිවේදනය කලෙය.
පුත්තලම් දිස්ත්‍රික්කය, කොච්චිකාඩේ, වටල සහ ජා-එලා යන කොට්ඨාශවලට පොලිස් ඇඳිරි නීතිය පෙරවරු 9 ට ඉවත් කර දහවල් 12 ට නැවත පනවනු ලැබීය.

මේ වන විට ජනතාව බෝහෝ ප්‍රමාණයක් බඩු රැස් කරමින් සිටින අතර ඉන්දන පිරවුම් හල් අසල විශාල වශයෙන් පොලිම් දැකගත හැක.එමෙන්ම ආහර මිලදී ගැනීමටද විශාල ජන කායක් එක්රැස් වී සිටින ආකරය දිවයින පුරා දැකගත හැක.