කොරෝනා සදහා එන්තක්:චීනය පර්‍යේශන වලින් ඉදිරියටම පැමිනෙයි


-1

ලොව පුරා රටවල් කොරෝනා වෛරසය සඳහා ප්‍රතිකාරයක් සොයා ගැනීමේ ක්‍රියාවලිය වේගවත් කරන විට, චීනය එම තරගයේ ඉදිරියෙන් සිටින බව පෙනේ . මේ වසර අවසානයේදී COVID-19 සදහා එන්නත ලබා ගත හැකි වනු ඇතැයි අපේක්ෂා කරයි .

බ්ලූම්බර්ග්ට වර්ථාවන්ට අනුව, චීන රජය සතු වත්කම් අධීක්ෂණ හා පරිපාලන කොමිෂන් සභාවේ නිල වීචැට් ගිණුමේ පළ වූ වාර්තාවක් උපුටා දක්වමින්, මේ වසරේදී එන්නත ලබා ගත හැකි බවට චීනයේ වැඩි වැඩියෙන් අපේක්ෂාවන් පවතී.

බීජිං ජෛව විද්‍යාත්මක නිෂ්පාදන ආයතනය සහ චයිනා නැෂනල් බයෝටෙක් ග්ෘප් සමාගම එක්ව සංවර්ධනය කරන ලද මෙම එන්නත දෙවන අදියර පරීක්‍ෂණය සම්පූර්ණ කර ඇති අතර මෙම වසර අවසානයේදී හෝ ලබන වසර මුලදී වෙළඳපොළට සූදානම් විය හැකි බව වාර්තාව පවසයි.


Like it? Share with your friends!

-1

I am sitting in a combination Mathara Kade and Taco Bell, different from the one you are in now. Contributor at @Expolk,