ඇමරිකාවේ ඔරිගන්හි ප්‍රාන්තයේ කොරෝනා වෛරසය හේතුවෙන් “අත්‍යවශ්‍ය නොවන” යැයි සලකනු ලැබූ සමාජ ශාලා සියල්ලම වසා දැමීමට නියෝග කරන ලදී .
දැන්, සමාජ ශාලා විසින් නර්තන ශිල්පීන් සමඟ ඩ්‍රයිව්-ත්රූ ආහාර සේවාවක් ලබා දිමට තිරණය කර ඇත.අහාර ඇනවුන පිලියල කරන අතර තුර පාරිබෝගිකයාට තම රථය තුල සිට ආහාර ඇනවුම පිලියෙල කරනතුරු නර්ථන ශිල්පින්ගේ නර්ථනයන් දැක ගැනිමට හැකියාව ලැබෙයි.
මේ නිසා සමාජශාලවේ නර්ථන ශිල්පින්ගේ රැකියාවන් ආරක්ශාවී ඇති බව මෙම සමාජ ශලාවේ හිමිකරුවන් ප්‍රකාශකරයි.මෙම ඩ්‍රයිව්-ත් සමාජ ශාලවට වාහන ඇතුල් කිරීමට ඩොලර් 30 ක මුදලක් අයකරන බව පැවසේ