කොලී සහ අනුශ්කා තම දියණියගේ ඡායාරුප සමාජ මාධ්‍යයේ පල නොකරන ලෙස ඉල්ලා පැපාසින්ට ලිපි සහ චොකලට් යවා ඇති බව ප්‍රකාශවේ


0

අනුෂ්කා ෂර්මා සහ විරාත් කෝලි ජනවාරි 11 වන දින ගැහැණු ළමයෙකුට ආඩම්බර දෙමව්පියන් වූහ.දියනිය ඉපදී දින තුනක් ගත වී ඇති අතර,කොලිගේ අලුත උපන් සිඟිත්තා මේ වන විටත් සමාජ මාධ්‍ය තුල කුනාටුවක් වී තිබේ. බදාදා යුවළ තම දියණියගේ පෞද්ගලිකත්වය අරක්ශා කරන ලෙස ඉල්ලා ප්‍රකාශයක් නිකුත් කළ අතර ඔවුන්ගේ රසිකයන් ඔවුන්ගේ කුඩා දරුවාගේ පින්තූරයක් නිකුත්වෙන තුරු බලා සිටියි.

මෙම සමාජ මාධ්‍ය හරහා කරන ලද ප්‍රකාශයට සමගාමීව, මෙම යුවළ මුම්බායි හි විවිධ පැපරාසීන් කණ්ඩායම් වෙත ඔවුන්ගේ පෞද්ගලිකත්වයට ගරු කරන ලෙස ඉල්ලා ලිපියවා තිබේ. ජනප්‍රිය පැපරාසි ඡායාරූප ශිල්පී වෛරල් භයනි ඉන්ස්ටග්‍රෑම් වෙත මෙම ලිපියේ වූ දේ හෙළි කලේය.

කොලී සහ අනුශ්කාගේ මෙම ඉල්ලීම සමග වියළි පලතුරු, චොකලට් බාර්, විලයන මිතයි සහ සුවඳැති ඉටිපන්දමක් ඇතුලුව තැගිද යවා ඇති බව පැවසෙනවා.යුවලගේ පෞදගලිකත්වයට ඔවුන් ගරුකරනා බව ප්‍රකාශ කල ඇති බව සදහන් වේ


Like it? Share with your friends!

0

CEO and founder, ExpressPostlk — Arkeshis a serial entrepreneur who founded not only ExpressPostlk