ගතවූ පැය 24 තුල කොරෝනා රෝගින් 101 ක් වර්ථාවූ බව ප්‍රකාශ වේ


0

රජයේ ප්‍රවෘත්ති  දෙපාර්තමේන්තුවට අනුව මේ දක්වා (ගතවූ දිනයේ ) කොරෝනා රොගින් 101 ක් වාර්තා වී තිබේ. ඒ අනුව මුළු රෝගීන් සංඛ්‍යාව 2601 දක්වා ඉහළ ගොස් තිබේ.

මේම රෝගින් වාර්තා වී ඇත්තේ ඉරානයේ සිට ආ නාවිකයන් දෙදෙනෙකු ද කන්දකඩුව සිට සේනපුරු මධ්‍යස්තානයට මාරුකල රැඳවියන් හැත්තැ හය දෙනෙකු ද පුනරුත්තාපන මධ්‍යස්ථනයේ තුල දාහතර දෙනෙකු සහ රාජාංගනයේ පදිංචිකරුවන් හතර දෙනෙකු ලෙසයි, මේම අය කන්දකඩුව මධ්‍යස්ථනයේ ආසාධිතයන් ලඟින් ඇසුරු කල අය වේ.

ඒ අනුම මේ වන විට රෝහල් දුල රෝගින් හයසිය විසි දෙනෙකු ප්‍රතිකාර ලබාගන්නා අතර මේවන විට එක්දහස් නවසිය අසූ දෙනෙකු සුව වී තිබෙනවා.


Like it? Share with your friends!

0

Equality and Writing. I also sing and perform slam poetry