ගැලැක්සි 20 හි නව බ්ලුටූත් තාක්ශනික-විප්ලවය


0

සැම්සුන් විසින් ඊයේ රාත්‍රියේ සිය විශේෂ උත්සවයේදී නව නිපැයුම් පොකුරක් එළිදක්වන ලදී: ගැලැක්සි එස් 20 ශ්‍රේණිය යටතේ දුරකථන තුනක් , ගැලැක්සි ඉසෙඩ් ෆ්ලිප් නමින් නව ක්ලැම්ෂෙල් ෆෝල්ඩබල් දුරකථනයක් සහ ගැලැක්සි බඩ්ස් + රැහැන් රහිත ඉයර් බට්ස් වේ.

මෙහි විශේශ අංගයක් වන්නේ බ්ලූටූත් බෙදා ගැනීමයි.බ්ලූටූත් 5.0 ප්‍රමිතියෙන් සහය දක්වන දුරකථනය බ්ලූටූත් කේන්ද්‍රස්ථානයක් ලෙස ක්‍රියා කරන අතර එයට විවිධ උපාංග සම්බන්ධ කිරීමට ඉඩ සලසයි. මෙය බෙහෙවින් ප්‍රයෝජනවත් නව තාක්ශනයක් වේ.

නිසුන්ව මුණගැසෙන විට සංගීතය බෙදාගැනීම මගේ ප්‍රියතම දෙයක්.ඔබට මෙම තාක්ශනය යොදාගෙන ඔබේ මිතුරා සමග එකම ගිතය ඔහුගේ ඉයර් බඩ් වෙත බෙදා හැරිමට හැකියාව ලැබෙනවා.එමෙන්ම එය සිදු කිරීමට ඔබට ඔබේ දුරකථනය මිතුරාගේ දුරකථනය සමග සම්බන්ධ කිරිමට අවශ්‍යවනේ නැ.

බ්ලූටූත් ප්‍රමිතිය සංවර්ධනය කිරීම අධීක්ෂණය කරන සංවිධානයක් වන Bluetooth Special Interest Group සංවිධානය බහු දත්ත ප්‍රවාහනයට සහය සලසන නව ප්‍රොටෝකෝලයක් ප්‍රකාශයට පත් කළේය .ගැලැක්සි මෙම නව පොටොකොලය යොදාගෙන ඇත.


Like it? Share with your friends!

0

CEO and founder, ExpressPostlk — Arkeshis a serial entrepreneur who founded not only ExpressPostlk