චිනය ඔවුන්ගේ කෘතිම ඉර බලගැන්වූ බව ප්‍රකාශවේ


0

චීනය සිය “කෘතිම හිරු” න්‍යෂ්ටික විලයන ප්‍රතික්‍රියාකාරකය පළමු වරට සාර්ථකව ක්‍රියාත්මක කර ඇති බව ඒජන්ස් ප්‍රංශ ප්‍රෙස් පවසයි.එරට විශාලතම ප්‍රතික්‍රියාකාරකයට න්‍යෂ්ටික විලිනවිමක් හෝ හරිතාගාර වායු විමෝචනයකින් තොරව පරමාණු එකිනෙක කැඩී යාමෙන් තොරව විදුලිය නිපදවිය හැකිය.

කෙසේ නමුත් මෙම ක්‍රියාවේ දැඩි තාක්ශණික අභියෝග පවති.පද්ධතියේ එච්එල් -2 එම් ටෝකමාක් ප්‍රතික්‍රියාකාරකය සූර්යයාගේ හරයේ උෂ්ණත්වය මෙන් දස ගුණයක් හෝ සෙල්සියස් අංශක මිලියන 150 ක් දක්වා රත්කල යුතුය.‌චිනයේ පීපල්ස් ඩේලි පුවත්පත පවසන ලෙස මෙය ඔවුන්ගේ අනගතයේදි පරිසර දුශනයක් තොරව බලශක්ති නිපදවන වැටපිලිවලේ ප්‍රධාන සංධිස්ථනයක් වනවා.


Like it? Share with your friends!

0

CEO and founder, ExpressPostlk — Arkeshis a serial entrepreneur who founded not only ExpressPostlk