ට්‍රම්ප් ජයග්‍රාහි මවතට යොමුව ඇති බවට මත ප්‍රකාශවේ


0

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සහ හිටපු උප ජනාධිපති ජෝ බිඩෙන්ගේ ඉරණම කියවෙන බොහෝ ප්‍රධාන සටන් බිමේ ප්‍රාන්ත වල ප්‍රතිඵල තවම ප්‍රකාශ කර නැත . ෆ්ලොරිඩා, උතුරු කැරොලිනා, ජෝර්ජියා සහ පෙන්සිල්වේනියා වැනි ප්‍රාන්තවල ප්‍රතිඵල ධවල මන්දිරය දිනා ගැනීම සඳහා අවශ්‍ය වන මැතිවරණ විද්‍යාල ඡන්ද 270 ක් ලබා දීමේදී තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරයි.

වර්ථමනය වන විට මැතිවරන සිතියම ගොඩ නැගෙමින් යන අකාරය

මේ වන විට ජෝ බයිඩ්න් ඡන්ද විද්‍යාල 223 ක් ද වර්ථමාන ජනපති 145 ලබාගෙන සිටි.ජෝ බයිඩ්න් මේ වන විට ඉදිරියෙන් සිටියත් ප්‍රකාශවිමට ඇති බෝහෝ ප්‍රදේශ වල මේ වන විට නිකුත් කර ඇති පප්‍රතීපල අනුව එම ප්‍රදේශවල ජය වර්ථමන ජනපතිට හිමිවන බව පෙනී යනවා.ඒ අනුව වර්ථමන ජනපතිය ජන්ද විද්‍යාල 290 ක් දක්වා විද්‍යාල හිමිකරගැනිමේ හැකියවන් වර්ථමන මැතිවරණ සිතියම ගොඩ නැගෙන ආකරය අනුව අනුමානය කිර්මේ හැකියවක් තිබෙනවා


Like it? Share with your friends!

0

CEO and founder, ExpressPostlk — Arkeshis a serial entrepreneur who founded not only ExpressPostlk