යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ෂවේන්ද්‍ර සිල්වා පවසන්නේ කොවිඩ් ආසාදනය වූ කාන්තාව ඇඟලුම් කම්හලේ තවත් සේවකයින් 220 ක් කොවිඩ් ආසාදනය වී ඇති බවයි.පෙර දින රාත්‍රි වන විට වර්ථාවූයේ කොරෝනා වැලදි ඇත්තේ 100 කට ආසන්න පිරිසකට පමනක් බවයි.
ඒ අනුව මිනුවන්ගොඩෙන් හඳුනාගෙන ඇති නවතම කොරෝනා පොකුරෙන් මේ දක්වා කොවිඩ් ආසාදිතයින්ගේ මුළු සංඛ්‍යාව 321 ක් හඳුනාගෙන ඇත.මේ දක්ව හසුවුන රෝගින් හසුවුයේ ඉරිදා දිනයේ දි කොරෝනා වැලදුන කාන්තවක් හමුවිම සමග ඒ හරහා සිදුකෙරුන පරික්ශන හරහායි.