තවත් හැට නව දෙනෙකුට කොරෝනා බව ප්‍රකාශවේ


0

කොරෝනා පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයේ අණදෙන නිලධාරී ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ දිවුලපිටිය කෝවිඩ් ආසාදිත කාන්තාවගේ ඇයගේ 69 දෙනෙකු කෝවිඩ් ආසාදනය වී ඇති බව තහවුරු වී ඇති බවයි.

මුලින්ම කොරොනා වැලදි ඇති බව සොයාගන්නා ලද දිවුල පිටියේ කාන්තාව සේවය කළ ඇඟලුම් කම්හලේ සේවකයින් බව වාර්තා වේ.කාන්තාවගේ ඇගේ ආශ්‍රිතයන් 150 ක් පමණ මේ වන විටත් PCR පරීක්ෂණවලට භාජනය වී ඇති අතර ඉතිරි වාර්තා අද දින ලැබීමට නියමිතය.


Like it? Share with your friends!

0

CEO and founder, ExpressPostlk — Arkeshis a serial entrepreneur who founded not only ExpressPostlk