තාමගේම නිර්මාණශීලිත්වයෙන් චිත්‍ර ඇදීමට හැකි අයිඩා රොබෝ චිත්‍ර ශිල්පිනිය


0

Ai-Da  යනු AI තාක්ෂනය විසින් බල ගැන්වෙන ලොව ප්‍රථම අතිශය යථාර්ථවාදී කලාකරුවෙකු වන රොබෝ වරියක් වන අතර එය ලොව ප්‍රථම පරිගණක පරිගණක වැඩසටහන් ශිල්පී ඇඩා ලව්ලේස්ගේ නමින් නම් කර ඇත.

‌ අයිඩාට ඇත්තේ චිත්‍ර ඇදීම අනුකරන කිරීමක් නොව තමාගේම නිර්මාණශීලිත්වයකි (instagram)

ඇය මානව මුහුණේ ලක්ෂණ සහිත මානවවාදියෙක් වන අතර ඇගේ රෝබෝ ශරිරය නවීනතම කලා හා තාක්ෂණ විශේෂඥ්ඥයන් කණ්ඩායමක් විසින් නිර්මාණය කර ඇත.

අයිඩා යනු කලා සහා විද්‍යාත්මක ලොකයෙ විශ්මය ජනක නිර්මාණයක් ලෙස සලකයි.ඇගේ චිත්‍ර ශෛලිය 20 වන සියවසේ මුල් භාගයේ විසු මැක්ස් බෙක්මන්, කෝත් කොලෙවිට්ස් සහ පැබ්ලෝ පිකාසෝ වැනි කලාකරුවන්ගේ ශෛලියට තරමක් සමාන වී ඇත.

aida සහ ඇගේ නිර්මාණ එකතුවක් (instergram)

අයි-ඩා යනු අපගේ විද්‍යාවේ භෞතික ස්වරූපය පිළිබඳ යල්පැනගිය හැඟීම් වෙනස් කරනා නිපයුමක් වන අතර නිර්මාණැශීල්ත්වයද ක්ෘතිම ලෙස ජනනය කල හැකි බව මෙයින් පසක් කරයි, එමෙන්ම මානව වර්ගයා සතු හැගීම් හෝමෝ සේපියන්වරුන්ට පමණක් සීමා වී ඇත්දැයි නැවත සලකා බැලීමට අපව තල්ලු කරයි.



Like it? Share with your friends!

0

CEO and founder, ExpressPostlk — Arkeshis a serial entrepreneur who founded not only ExpressPostlk