ඉරානය එල්ල කරන අල්ද මිසයිල ප්‍රහාර වලින් කිසිම හානියක් ඇමරිකානු හමුදාවට සිදු නොවුන බව ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.ඉරාකයේ මිසයිල පැමිනීමට ප්‍රථම ඇමරිකාවේ බුද්දි අංශ සතු ඡන්ද්‍රිකා විසින් අදලා මිසයිල වල තාප තරංග ග්රහනය කර බැලැස්ටික් මිසයිල් ඉරානයෙන් පිටත් වූ බව කල් තියා දැනුම් දී තිබෙනවා.

තමාට තවදුරටත් ඉරානයට එරෙහිව ඇමරිකානු මිලිටරි බලය භාවිතා කිරීමට අවශ්‍ය නැති බවත්, න්‍යෂ්ටික වැඩපිළිවෙල අත්හැර ත්රස්තවාදීන්ට සහාය දීම නතර කරන ලෙස එහි නායකයින්ට බල කිරීම සඳහා නව සම්බාධක පැනවීමට කටයුතු කරන බවත් ඇමෙරිකානු ජනාධිපතිවරයා ජාතිය අමතමින් මීට සුලු මොහොතකට පෙර කියා සිටියා.