දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොටසක් නායායැමක් නිසා තාවකාලිකව දැමුබව ප්‍රකාශ වේ


0

නායයෑමක් හේතුවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොටසක් තාවකාලිකව වසා දමා ඇති බව පොලිසිය පවසයි.මේ ලෙස වසා දමා ඇත්තේ පින්නදුව සහ ඉමාදුවා ප්‍රදේශ අතර කොටසක් වසා දමා ඇත.

‌නායගොස් ඇති ආකාරය

උදැසන ඉහත සඳහන් ප්‍රදේශයේ නායයෑමක් සිදුවී ඇත්තේ අධික වර්ෂාව හේතුවෙන්.කඩා වැටුණු පස් කන්ද අධිවේගී මාර්ගයේ වාහන ගමනාගමනය අඩාල කර තිබේ.

ඒ අනුව අධිවේගී මාර්ගයේ පින්නදූව හා ඉමදුව පිටවීම් සඳහා වාහන යොමු කිරීමට පොලිසිය පියවර ගෙන තිබේ.


Like it? Share with your friends!

0

CEO and founder, ExpressPostlk — Arkeshis a serial entrepreneur who founded not only ExpressPostlk