28 වන වියට පා තැබූ නිළියක වන දිෂා පතානි, ඇගේ විශේෂ දිනය සැමරීම සඳහා පෙම්වතා වන ටයිගර් ෂ්රොෆ් ගේ මුම්බායි හි පිහිටි ඔහුගේ නිවසට පැමිණියාය.ඇය මල් සහිත ක්‍රිම් පාට අලංකාර ඇදුමකින් සැරසී සිටි අතර ටයිගර් ගේ සොහොයුරිය වන ක්‍රිෂ්ණා සමඟ ඇය තම දවස ගත කළ ආකාරය පිළිබඳ ඡායාරුපද ද දීෂා සමාජ ජාලා හරහා තම රසිකයන් සමග බෙදාගෙන තිබේ.
එහිදී දිෂා උපන්දිනය කේක් කපා සමරා ඇති අතර තම උපන්දින කේකය කාටූන් චරිතය වන නරුටෝගේ පින්තූරයක් සහිත බව ඇය පැවසෙනවා.මෙම ඡයාරුප වල ටයිගර්ගේ මවද දක්නට සිටිනවා.වසර ගණනාවක් තිස්සේ දීෂා සහ ටයිගර් එකිනෙකා සමඟ පෙම් සබඳතාවක් පවත්වන බවට පැවසෙනවා.කෙසේ වෙතත්, ඔවුන් කිසි විටෙකත් ඔවුන්ගේ සම්බන්ධතා තත්ත්වය ප්‍රසිද්ධියේ විවෘත කර නැත.
කෙසේ වුවත් සෑම සමාජ මාධ්‍යහරහා දකිනා ඔවුන්ගේ පවුලේ උත්සව වලදී ඔවුන් එකිනෙකාගේ භොහෝ කිට්ටුවෙන් සිටිනා ආකාර දක්නව ලැබෙනවා. ක්‍රිෂ්ණාද බොහෝ විට ඔවුන් සමඟ කාලය ගත කරන අතර දීෂාගේ ඉන්ස්ටග්‍රෑම් ඡායාරුප තුල ඇයව බොහෝ විට දකිනට සිටිනවා.