නවසීලන්තය අවසානයේ කොරෝනා ජයගනි


0

නවසීලන්තය පවසන්නේ කොවිඩ් -19 ප්‍රජාව අතර සම්ප්‍රේෂණය වීම ඔවුන් මේවන විට ලෙස තුරන් කර ඇතිබවයි. අගමැති ජකින්ද ආර්ඩර්න් පැවසුවේ වෛරසය “දැනට” තුරන් කර ඇති බවයි.

‌ඇය මේ බව ප්‍රකාශ කලේ නවසීලන්තය එහි දැඩි සමාජ සීමාවන්ගෙන් ඉවත් වීමට පැය කිහිපයකට පෙරය.තව දුරටත අදහස් දැක්වූ ඇය පැවසුවේ අඟහරුවාදා සිට සමහර අත්‍යවශ්‍ය නොවන ව්‍යාපාර, සෞඛ්‍ය සේවා සහ අධ්‍යාපන කටයුතු නැවත ආරම්භ කිරීමට හැකි වනු ඇත.

අපි ආර්ථිකය විවෘත කරනවා, නමුත් අපි ජනතාවගේ සමාජ ජීවිතය විවෘත කරන්නේ නැහැ,” ආර්ඩර්න් මහත්මිය දිනපතා පැවති රජයේ සාකච්ඡාවේදී පැවසුවාය.

නවසීලන්තය විසින් කොරොන වයිරස් රෝගීන් 1,500 කටත් වඩා වාර්තා කර ඇති අතර මරණ 19 ක් වාර්තා වී ඇත. “නවසීලන්තයේ පුළුල් ලෙස හඳුනා නොගත් ප්‍රජා සම්ප්‍රේෂණයක් නොමැති” බව ආඩර්න් මහත්මිය පැවසුවාය: “අපි එම සටන ජය ගත්තා.”

නමුත් ඇය කියා සිටියේ රට “අප එය එලෙසම තබා ගැනීමට නම් සුපරීක්ෂාකාරීව සිටිය යුතු” බවයි




Like it? Share with your friends!

0

CEO and founder, ExpressPostlk — Arkeshis a serial entrepreneur who founded not only ExpressPostlk