නව කෝරෝනා රෝගින් පනස් දෙනෙකු හදුනා ගනි කොටහේනටත් නිරෝධන ඇඳිරිනීතිය ප්‍රකාශවේ


0

සවස 6 සිට කොටහේන පොලිස් ප්‍රදේශයට නිරෝධායන ඇඳිරි නීතිය පනවා තිබේ.යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා විසින් කොරෝනා පැතිරීම වැළැක්වීමේ ජාතික මධ්‍යස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී මේ බව ප්‍රකාශ කළේය.

අද පෙරවරුවේ මට්ටක්කුලියා, මෝදර, බ්ලූමැන්ඩල්, ග්‍රැන්පාස් සහ වෙල්ලම්පිටියා පොලිස් ප්‍රදේශවල ද ඇඳිරි නීතිය පනවා ඇති අතර සඳුදා අලුයම 5 දක්වා ක්‍රියාත්මක වේ.මේ අතර තවත් කොරෝනා රෝගින් 50 දෙනෙකු හඳුනාගෙන තිබේ. මොවුන් 22 ක් කටුනායක වෙලඳ කලාපයෙන් හදුනාගෙන ඇති අතර පුද්ගලයින් 06 පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොළේ පුද්ගලයන් වනවා


Like it? Share with your friends!

0

CEO and founder, ExpressPostlk — Arkeshis a serial entrepreneur who founded not only ExpressPostlk