නව වෙනස්වීම සමග රත්‍ර්න් මිලට විශාල වෙනසක් සිදුවූ බව ප්‍රකාශාවේ


0

මේ වසරේ රන් යනු ලොව හොඳම සාම්ප්‍රදායික සම්පතයි. එහි මිල පළමු වරට අවුන්සයකට ඩොලර් 2,000 ක් ඉක්මවා ගියේය.මෙලෙස රත්තරන් ඉහල යන්නේ වියාපාරිකයන් තම වත්කම් රත්තරන් ලෙස එකතු කිරීමට තීරණය කල නිසායි.

පුද්ගලයන් 1000 ක් පිළිබඳව මෑතකදී කරන ලද සමීක්ෂණයකින් හෙළි වූයේ ඇමරිකානුවන් හය දෙනෙකුගෙන් එක් අයෙකු පසුගිය මාස තුන තුළ රන් හෝ වෙනත් වටිනා ලෝහ මිලදී ගත් බවත්, හතරෙන් එකක් පමණ ඒ ගැන බැරෑරුම් ලෙස කල්පනා කරන බවත්ය.

රත්තරන් මිල මෙම වසරේ ඉතා ඉහලට ගොස් ඇත

 ජනප්‍රිය ඔන්ලයින් වෙළඳ වේදිකාවක් වන රොබින්හුඩ් හි, එහි විශාලතම රන් අරමුදල් දෙකක් ඇති පරිශීලකයින්ගේ සංඛ්‍යාව ජනවාරි සිට තුන් ගුණයකින් වැඩි වී තිබේ. XM හි පීටර් මැක්ගුවර් පවසන්නේ මෙම නත්තලේදී රත්‍රන්වල මිල ඩොලර් 2,200 ක් දක්වා ඉහළ යනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවයි.

සමහර ආයෝජකයින් විශ්වාස කරන්නේ කොරෝනා වසංගතය හේතුවෙන් ඇති වූ ආර්ථික පසුබෑමත්, චීනය සහ ඇමරිකා එක්සත් ජනපදය අතර දිග්ගැස්සුනු මතභේදය සමඟ රන් මිල ඉහළ ගොස් ඇති බවයි.


Like it? Share with your friends!

0

CEO and founder, ExpressPostlk — Arkeshis a serial entrepreneur who founded not only ExpressPostlk