නිරෝධනය නිසා සනී ලියෝන්ගේ සැමියට උයන්න රෙදි හොදන්න වුන හැටි


0

සනි ලියෝන් මේ වන විට බොලිවුඩ් පුරටේ රසිකයන්ගේ සිත් ගත් චර්තයක් බවට පත්ව සිටිනවා. ඉන්දියාව වසා දමා ඇති කාලය පුරා සනී ලියෝන් සහ ඔහුගේ සැමියාද ඔවුන්ගේ ජිවිතය නිවස තුල ගෙවනා කාරය අන් බොලිවුඩ් නලු නිලියන් මෙන් සමාජ ජාලා තුලින් ජනතාව වෙත ගෙන එනවා.

පසුගිය දා සනිලියොන්ගේ සැමියා වන ඩැනියෙල් වෙබර් විඩියෝවක් සමාජ මාධ්‍යවෙන පලකරමින් කිව්වේ බිරිඳ වන සනීලියෝන් දරුණු ලෙස කම්මැලි වී බවත් නිරෝධායනය අතරතුර මුළු දවසම නිදාගන්නා බවත්ය.

නමුත් මෙම විඩියෝව වේබර් කටින් පවසන්නේ සනී ලියොන් ඔහුට නිවසේ වැඩ කිරීමට උදව් වන බවයි ඒඅතර ඔහු කාඩ් එකක් පෙන්වමින් පවසන්නේ සනි ලියෝන් ඔහුට උදව් නොකර බවයි.

සනී සහ ඩැනියෙල් ඔවුන්ගේ දරුවන් තිදෙනා සමඟ සතුටින් කාලය ගත කරන අතර ඔවුන්ගේ සමාජ මාධ්‍ය පෝස්ට් හරහා ඔවුන්ගේ ජීවිත ගැන රසිකයන් යාවත්කාලීන කරති.


Like it? Share with your friends!

0

CEO and founder, ExpressPostlk — Arkeshis a serial entrepreneur who founded not only ExpressPostlk