පස්කු සිදුවීම විකුණා එකතුකල මුදලින් ලස්සන වෙන්න සැතක්ම් කලා යැයි පැවසෙන නිරුපිකාව ආපසු මුදල් ලබාදෙන බව ප්‍රකාශවේ


0

ශ්‍රී ලංකාවේ උපත ලැබූ ඉන්ස්ටග්‍රෑම් නිරූපිකාවක් වන ඉෂිනි වීරසිංහ මහත්මිය gofundme.com හරහා ලබා දුන් මුළු පරිත්‍යාගයන් ආපසු ලබා දෙන බවට පොරොන්දු වී තිබේ. තම වාසියට අරමුදල් අවභාවිත කළ බවට පරිත්‍යාග කල පිරිසි විසින් ප්‍රකාශකල පසු වීරසිංහ #IshiniGate # ටැගය සමඟ සමාජ මාධ්‍යවල ප්‍රවණතාවක් ආරම්භ කළේය.

ඇය විසින් ඩොලර් 82,882 ක් රැස් කළ අතර දළ වශයෙන් රු.15298700.00 පමණ වනවා නමුත් වසර එකහමාරක් ගතවී ඇතත් පාස්කු ප්‍රහාරය හේතුවෙන් ගොදුරු වූවන් වෙත එම අධාර හිමිව නොමැති බව ප්‍රකාශ වෙනව.කෙසේ නමුත් ඇයට මුදල් පරිත්‍යාගකල පිරිස් පවසන්නේ ඇය එම මුදල් ඇයගේ පියයුරු වැඩි දියුණු කිරීම සහ නව මෝටර් රථයක් සඳහා ,ප්ලාස්ටික් සැත්කම් සඳහා වියදම් කර ඇති බව‍යි.

ඇය විසින් කරන ලද ගෙවීම් ලැබීම් සම්බන්ධයෙන් කිහිප දෙනෙකු විසින් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රශ්න කිරීමෙන් අනතුරුව, වීරසිංහ හෙළි කළේ ඇය ෆෝස්ක්වෙයාර් ගොස්පල් පල්ලියේ සමාජ සේවා අංශයක් වන ඇල්ෆා ට්‍රස්ට් වෙත ගෙවීම් කළ බවයි.



Like it? Share with your friends!

0

CEO and founder, ExpressPostlk — Arkeshis a serial entrepreneur who founded not only ExpressPostlk