ඔස්කාර් සම්මාන උළෙල නිවේදනය කරමින් සිටියදී, සඳුදා ප්‍රියංකා චොප්රා නිල් පැහැති ඇඳුමකින් සැරසී සිටියේය. ඇයගේ වයිට් ටයිගර් චිත්‍රපටය ඇකඩමි සම්මානයකට නම් කිරීමත් සමඟ ඇය ප්‍රීතියෙන් ඉපිලි ගියේය.ඇගේ සැමියා සුප්‍රසිද්ද ගායක නික් ජොනාස් සමඟ ඔස්කාර් සම්මාන උළෙල ප්‍රකාශයට පත් කිරීමට ඇය සූදානම්ව සිටි අතර, ඇයගේ චිත්‍රපටය වන ද වයිට් ටයිගර් චිත්‍රපටය ද හොඳම අනුවර්තන තිර රචනා කාණ්ඩයට නම් කර ඇති බව දැගත පසු ඇය සතුටට පත්විය .
මෙම අවස්ථාව සඳහා, ප්‍රියංකා නිල් පැහැති හැල්ටර්-බෙල්ලේ ඇඳුමක් ඇඳීමට තෝරාගෙන ඇති අතර එය ඉතා අලංකාර පෙනුමකින් යුක්ත විය.මේ අවස්ථවට සහභාගි වූ නික් කහපාට ඇදුමකින් සැසසී සිටියේය.සැම දෙනා කතා බහ කල ප්‍රියංකාගේ ඇදුම ග්‍රේටා කොන්ස්ටන්ටයින්ගේ නම් ඇදුම් නිර්මාණ ශිල්පියාගේ නිර්මාණයක් විය.මෙම ඇදුමේ වටිනාකම ඩොලර් 2445 හෙවත් ශ්‍රි ලංකා මුදලින් ලක්ශ 5 කට ආසන්න මුදක් වන බව පැවසෙනවා.