පෙම්වතා වෙනුවෙන් කාලය ගත කිරීම එමා රංගනය අතහැර බව ප්‍රකාශවේ


0

හැරී පොටර් නිළි එමා වොට්සන් සිය පෙම්වතා සමඟ පදිංචි වීමට හොලිවුඩ් ජීවන රටාව අත්හරින බව පැවසෙනවා.ඇගේ නියෝජිතයාට අනුව , 30 හැවිරිදි වොට්සන් සම්පූර්ණයෙන්ම “අක්‍රිය” තත්වයට පත්ව ඇති අතර, එය ඇය “රංගනය අතහැර දමා” ඇති බව පැවසෙනවා.

ඇයගේ නියෝජිතයා දිගටම කියා සිටියේ ඇය “නව චිත්‍රපට නොගන්නා” බවයි.ඇය ඇගේ පෙම්වතා වන ලියෝ රොබින්ටන් සමග වැඩි කාලයක් ගත කිරීමට මේලෙස රංගනයෙන් ඉවත්ව සිටිමට තීරණය කොට ඇත. ඇගේ සමිපත නියෝජිතයන් පවසන්නේ “එමා රහසිගතව ගොස් ඇත, ඇය ලියෝ සමඟ පදිංචි වේ.ඇයට මේවන විට පවුලක් අවශ්‍යවී ඇත.

මෙම යුවළ ඉබීසා හි ජනවාරි දක්වා සති කීපයක් රහසිගතව වාසය කළ බව වාර්තා වේ.දැන්, ඇය නැවත ලොස් ඇන්ජලීස් වෙත පැමිණියේ රොබින්ටන් සමඟ ය.වොට්සන් ජනප්‍රියත්වයට පත්වූයේ වයස අවුරුදු 10 දී ය. පළමු හැරී පොටර් චිත්‍රපටය වන හැරී පොටර් ඇන්ඩ් ද ෆිලොසෆර්ස් ස්ටෝන් හි හර්මියොන් ග්‍රෙන්ජර් ලෙස රඟපෑවාය .


Like it? Share with your friends!

0

Equality and Writing. I also sing and perform slam poetry