ශ්‍රී ලංකා පොදුජන පක්ෂය අතිවිශිෂ්ට ජයග්‍රහණයක් කරා යන විට ඉන්දියාව පාලක පක්ශයේ අගමැති මෝදි දුරකතනයෙන් අමතා පොදුජන පක්ශයේ නායක මහින්ද රාජපක්ශ මහතා හට සුභපතා ඇති බව සදහන් වනවා.
අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ශ්‍රී ලංකා අගමැති මහින්ද රාජපක්ෂ මහතා අමතා පොදුජනපෙරමුනේ දැවැන්ත ජනවරමට සුබ පැතූ අතර ද්විපාර්ශ්වික සහයෝගීතාව ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව නැවත අවධාරණය කළේය.
අගමැති මෝදිගේ අගය ප්‍රකාශ කිරීම පිළිබඳව රාජපක්ෂ ස්තූති කළ අතර දෙරට අතර “දිගුකාලීන සහයෝගීතාවයක්” සඳහා එකට වැඩ කිරීමට තීරණය කළේය.
Thank you, Prime Minister @PresRajapaksa! It was a pleasure to speak to you. Once again, many congratulations. We will work together to further advance all areas of bilateral cooperation and to take our special ties to ever newer heights. https://t.co/123ahoxlMo
— Narendra Modi (@narendramodi) August 6, 2020
“ඔබගේ සුබ පැතුම් දුරකථන ඇමතුමට අගමැති මෝදිට ස්තූතියි. ශ්‍රී ලංකාවේ ජනතාවගේ දැඩි සහයෝගය ඇතිව, අපේ දෙරට අතර දිගුකාලීන සහයෝගීතාව තවදුරටත් වර්ධනය කිරීම සඳහා ඔබ සමඟ සමීපව කටයුතු කිරීමට මම බලාපොරොත්තු වෙමි. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව මිතුරන් ය.