බ්‍රැන්ඩෙක්ස් පොකුරෙන් කොරොනා රෝගින් 569 දක්වා ඉහලට බව ප්‍රකාශවේ


0

සවස 6 සිට බලපැවැත්වෙන පරිදි ගම්පහා පොලිස් ප්‍රදේශයේ පොලිස් ඇඳිරි නීතිය පැනවීමට තීරණය කර තිබේ.මේ වන විට මිනුවන්ගොඩ, දිවුලපිටිය සහ වේයංගොඩ යන ප්‍රදේශවල ද පොලිස් ඇඳිරි නීතිය පනවා තිබේ.මේ අතර ශ්‍රී ලංකාවේ කොතැනක සිටියත් සිය නිවෙස් අතහැර නොයන ලෙස රජය සියළුම බ්‍රැන්ඩික්ස් සේවකයින්ට සහ ඔවුන්ගේ පවුල්වලට උපදෙස් දී තිබේ.

යුධ හමුදාපති ෂවේන්ද්‍ර සිල්වා මහතා කලේ මිනුවන්ගොඩ බ්‍රැන්ඩෙක්ස් කම්හලේ තවත් සේවකයින් 246 දෙනෙකුට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව සොයාගෙන ඇති බවයි.ඒ අනුව මේ බ්‍රැන්ඩික්ස් පොකුර හේතුවෙන් ආසාදනය වූ සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 569ක් වනවා


Like it? Share with your friends!

0

Equality and Writing. I also sing and perform slam poetry