බිට්කොයින් ගැන ජෝතිශ්‍යයෙන් පේන කියනා සුරුපිණිය


0

මාරන් ඇල්ට්මන්, බිට්කොයින් ගැන ජෝතිශ්‍යය යොදාගෙන අනාවැකි ප්‍රකාශ කරයි.පසුගිය ගිම්හානයේ සිට බිට්කොයින් මිල උච්චාවචනයන් පුරෝකථනය කිරීම සඳහා ආකාශ වස්තූන්ගේ චලනයන් අනුගමනය කර මින් ඇය අනාවැකි ප්‍රකාශ කලේය. බොහෝ අය ඇගේ ක්‍රමවේදයන්ට සරදම් කළත්, ඇය ටික්ටොක් හි මිලියනයක ප්‍රබල සමාජ මාධ්‍යයක් ගොඩනගා ඇත.

ඇල්ට්මන් පැවසුවේ “මම කවදාවත් කාටවත් මේ හෝ එය මිලදී ගන්න කියා කියන්නේ නැහැ. “මට මිල ගමන් පථයන් පුරෝකථනය කළ හැකි නමුත් යමෙකුගේ විශේෂිත තත්වයන් පිළිබඳව දැනුවත්ව සිටින මූල්‍ය උපදේශකයෙකු යැයි කියා නොගන්නා බවයි. එබැවින් කිසි විටෙකත් මිලදී ගැනීම හෝ විකිණීම සඳහා උපදෙස් ලබා නොදෙන්න බව ඇය පවසයි.

2020 ආරම්භයේ සිට බිට්කොයින් පස් ගුණයකින් ඉහළ ගොස් ඇති අතර ආයෝජන බැංකු විසින් අනාගතයේ බොට් කොයින් මත වැඩි වාසි අපේක්ෂා කිරීමට පෙළඹී ඇත. සිටි ග්ෘප් බැංකුව පැවසුවේ බිට්කොයින් එකක් මේ වර්ශයේ ඩොලර් 318,000 ක් විය හැකි අතර ජේපී මෝර්ගන් චේස් සහ සමාගම එය ඩොලර් 146,000 දක්වා ළඟා විය හැකි බව පවසයි.


Like it? Share with your friends!

0

CEO and founder, ExpressPostlk — Arkeshis a serial entrepreneur who founded not only ExpressPostlk