ගොවීන්ගේ විරෝධය පිළිබඳව ට්වීට් කළ ජාත්‍යන්තර පුද්ගලයින් පිළිබඳව ඔහු කළ ට්වීට් පණිවුඩයෙන් දිනකට පසු ඉන්දීය තරුණ කොංග්‍රසයේ සාමාජිකයින් කේරළයේ කොචි හි සචින් තෙන්ඩුල්කාර්ගේ කටවුට් එකකට කළු තෙල් වත් කළහ.
මෙම සිදුවීම සිදුවූයේ සචින් තෙන්ඩුල්කාර් සහ රවී ශාස්ත්‍රි බොලිවුඩ් සුපිරි තරු වන අක්ෂේ කුමාර්, අජේ දේව්ගන් සහ නිෂ්පාදක-අධ්‍යක්ෂ කරන් ජොහාර් සමඟ එක්ව ඉන්දීය රජයට සහ එහි ප්‍රතිපත්තිවලට එරෙහිව “ප්‍රචාරක” ක්‍රියාවලට එරෙහිව නැගී සිටින ලෙසට ඉල්ලීමේන් පසුවයි.
රිහානා සහ ග්‍රේටා තුන්බර්ග් වැනි ජාත්‍යන්තර පුද්ගලයින් ගොවීන්ගේ විරෝධයට සහයෝගය දැක්වූවත් ඉන්දියාවේ නලු නිලියන් සහ ක්‍රිකට් ක්‍රිඩකයන් ගොවියනේ පැත්ත නොව ඉන්දිය රජයේ සහ බිලියනපති සමාගම් වල පැත්ත ගන්නා ලදි .