බොලිවුඩ් නිලියන් නිහඩව සිටින විට මියාකලිෆා ඉන්දිය ගොවියවියන් වෙනුවෙන් පෙනී සිටින බව ප්‍රකාශවේ


0

මියා කලීෆා ඉන්දියාවේ ගෝවින් සඳහා තම සහයෝගය ලබා දී තිබේ. ඉන්දිය සුපිරි නලු නියන් සහ ක්‍ර්කට් ක්‍රිඩකයන්ද අධානි සහ අම්බානි වැනි සාමාගම් වල පැත්ත ගනිද්දි ඇය පවසන්නේ ගෝවින් අපට ආහාර සපයන තැනැත්තා වන බැවින් ඇය හා එක්වී ගොවීන්ට සහයෝගය දෙන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටී.

ප්‍රසිද්ද සමාජ ක්‍රියාකාරිනිය ලෙස සලකන ප්‍රියංක චොප්‍රාද මෙම සිදුවිම්දි නිහඩ වැඩපිලිවලක් ක්‍රියාත්මක කර අත මේ ගැන්ද මියා ට්විටර් මාර්ගයෙන් විමසා සිටියේ ඇයි ඉන්ඩියාවේ මෙවැනි අසාධාර්නකම් සිදුවන විට ඔබ නිහඬව සිටිනේ යැනුවෙනි.

කෙසේ වෙතත් ප්‍රියංකා මෙම ටිවිටර් පනිවිඩයෙන් පසු නිහඩතාව බිඳහේලිය අතර ගොවීන්ට පක්ෂව කතා කළ අතර අපට ආහාර ලබා දෙන්නේ ගොවීන් බව සියලු දෙනාට මතක් කර දුන්නේය.මෙතනින් නොනැවතුන මියා ගොවීන් නොමැති නම් ආහාර නොමැති බව තේරුම් ගැනීම සඳහා ඇය සිය ට්විටර් කාලරාමුවෙහි ආහාර පිරවූ පිඟානක් පෙන්වා එම ආහර ලැබුන ආකාරට ගැන දීර්ග විස්තරයක් පවා බෙදා ගත්තාය.


Like it? Share with your friends!

0

CEO and founder, ExpressPostlk — Arkeshis a serial entrepreneur who founded not only ExpressPostlk