බොලිවුඩ් සුරූපී නිලි දිෂා මාලදිවයිනේ නිවාඩුවක යෙදී ඇති බව ප්‍රකාශවේ


0

දීෂා පටානිගේ ලෝකයේ සෑම විටම ගිම්හානයයි. නිළිය තමා දෙස බලා සිටින ඇගේ ප්‍රේක්ශකයන් හට නව ඉන්ස්ටග්‍රෑම් පින්තූරයක් බෙදාගත්තේ වෙරළ තීරයේ සතුටින් සිටින ආකරය දක්වමිනි. ඇය ඡායාරූපයේ නිල් පාට බිකිනි පිහිනුම් ඇඳුම් කට්ටලයක් ඇඳ සිටී.

නිළිය සිය මාලදිවයිනේ නිවාඩුවෙ සිටින අතරතුර මෙම ඡායාරූපය පළ කළේය. දීෂාගේ කටකතා පැතිරුණු පෙම්වතා, නළු ටයිගර් ෂ්රොෆ් ඇගේ ඡායාරූපයට ලයික් කොට ඇති අතර. ඔහුගේ සොහොයුරිය ක්‍රිෂ්ණා ෂ්රොෆ් දීෂා හැඳින්වූයේ “ආශ්වාදයක්” ලෙසයි.

ටයිගර් සහ දීෂා 2016 සිට සම්බන්ධ වී ඇති නමුත් ඔවුන්ගේ ප්‍රේම සම්බන්ධය ප්‍රසිද්ධියේ තහවුරු කර නැත.බාගී 2 හි එකට වැඩ කළ දීෂා සහ ටයිගර් බොහෝ විට මුම්බායි හා ඒ අවට එකට දක්නට හැකිවිය. ටයිගර් ගේ සොහොයුරිය වන ක්‍රිෂ්ණා සහ ඔහුගේ මව අයේෂා ෂ්රොෆ් සමඟ දිෂා හොඳ සම්බන්ධතාවයක් පවත්වයි.


Like it? Share with your friends!

0

CEO and founder, ExpressPostlk — Arkeshis a serial entrepreneur who founded not only ExpressPostlk