සමග COVID-19 , පෙර නොවූ විරූ අනුපාතයකින් ලොව පුරා පැතිර යයි, සියලු විද්යාඥ්ඥයන් මෙම රෝගයෙන් බේරීමට හොඳම ක්රමය සොයා ගැනීමට උත්සාහ කරමින් සිටින අතර මේ සදහා පර්යේශන රාශියක්ද සිදුකරයි.
මේ වන විට පර්යේෂකයන් සොයාගෙන ඇත්තේ ඉහළ උසකින් යුත් ප්රදේශවල වෙසෙන මිනිසුන්ට කොරෝනා වයිරස් වැලදිමේ ප්රතිශතය අඩු බවයි.
පර්යේෂකයෝ COVID-19 රෝගීන් ඉහළ උන්නතාංශයක (මුහුදු මට්ටමේ සිට මීටර් 3000 ක් ඉහළින්) සහ දකුණු ඇමරිකාවේ මෙන්ම ටිබෙටයේ බොලිවියාවේ සහ ඉක්වදෝරයේ පහළ උන්නතාංශවල ස්ථාන සංසන්දනය කළහ .
ඔවුන්ගේ පර්යේෂණයෙන් හෙළි වූයේ ඉහළ උන්නතාංශ කලාපයේ කොරෝනා වයිරස් සඳහා ආසාදන අනුපාතය බොලිවියාවේ පහත් බිම්වලට වඩා තුන් ගුණයකින් අඩු බවයි. ඒ හා සමානව ඉක්වදෝරයේ වෙනස හතර ගුණයකින් අඩුය.