මහනුවරට දැනුන භූකම්පනය ස්වාභාවික නොවන එකක් බව ප්‍රකාශාවේ


0

පෙර දින රාත්‍රියේ මහනුවර ප්‍රදේශයේ සුළු භූමිකම්පාවක් දැනුණු බව ප්‍රදේශවාසීහු පවසති.බලධාරීන් පැවසුවේ භූ කම්පන ප්‍රධාන වශයෙන් හරගම සහ මහනුවර දිගනා යන ප්‍රදේශවල වාර්තා වූ බවයි.

භූ කම්පනයට හේතුව නොදන්නා නමුත් භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය පැවසුවේ භූ කම්පනය ස්වාභාවික සිදුවීමක් නිසා සිදු නොවූ බවයි.භූ කම්පනය හේතුවෙන් කලබල නොවන්නැයි මහජනතාවගෙන් ඉල්ලා සිටියේය.

භූ කම්පනය හේතුවෙන් පින්තූර රාමු සහ වෙනත් භාණ්ඩ ඔවුන්ගේ නිවෙස්වල වැටී ඇති බව සමහර නිවැසියන් කියා සිටියහ.මේ වන විට පරීක්ෂණයක් සිදු වෙමින් පවතී. 


Like it? Share with your friends!

0

CEO and founder, ExpressPostlk — Arkeshis a serial entrepreneur who founded not only ExpressPostlk