එක්සත් ජනපදයේ පුළුල් භාවිතය සඳහා COVID-19 එන්නත රැගෙන යන පළමු ට්‍රක් රථ ඉරිදා මිචිගන් නිෂ්පාදන කම්හලකින් ගමන් ගත් අතර, ෆයිසර් එන්නත ප්‍රවාහනය කිරීම ඇමරිකානු ඉතිහාසයේ විශාලතම එන්නත් කිරීමේ ප්‍රයත්නය වන අතර කොරෝනා නිසා ලොව පුරා මිලියන 1.6 ක් මිය ගොස් ඇති අතර මිලියන 71 ක් රෝගාතුර වූ වසංගතයේ තීරණාත්මක අවසානය මෙසේ සනිහිටුවන් වනු ඇත.
Watch: Workers at a Pfizer plant in Kalamazoo, Mich., packed boxes of the Pfizer-BioNTech vaccine on Sunday morning and loaded them onto trucks. Nearly 3 million doses are expected to reach all 50 states this week. https://t.co/WYGjsPE0Yk pic.twitter.com/XaleBwgfxJ
— The New York Times (@nytimes) December 13, 2020
මුලදී, මාත්‍රාවන් මිලියන 3 ක් පමණ පිටත් කර යැවීමට අපේක්ෂා කරන ලද අතර, ප්‍රමුඛතාවය සෞඛ්‍ය සේවකයින් සහ සාත්තු නිවාසවල පදිංචිකරුවන් වන අතර උත්සව සමය ආරම්භ වු පසු තවත් තත්වය දරුනුවන නිසා මෙලෙස ඉතා ඉක්මනින් එන්නත් බෙදීම සිදුකිරිම සිදුකරයි.
ෆෙඩරල් නිලධාරීන් පවසන්නේ ෆයිසර් එන්නතෙහි පළමු තොගය , බෙදාහැරීමේ මධ්‍යස්ථාන 145 ක් වෙත පැමිණෙන බවත්, තවත් බෙදා හැරිමේ මාධ්‍යස්ථාන 425 ක් සදහා අඟහරුවාදා සහ බදාදා එන්නත් මිලියන 66 පිටත් කොට හරිනා බව පවසයි. එන්නත ඉතා අඩු උෂ්ණත්වයක ගබඩා කල යුතුය. ෆයිසර් විසින් වියළි අයිස් සහිත ජීපීඑස් සක්‍රීය සංවේදක සහිත බහලුම් මේ සදහ භාවිතා කරමින් ඇන්ටාක්ටිකාවේ කාලගුණයට වඩා සෑම නැව්ගත කිරීමක්ම සිසිල්ව පවතින බව සහතික කරයි.