මැලේසියාව වෙස්ටර්ඩෑම්හි නෞකාවේ එක් මගියෙකු රට තුළට ගෙන වෛරසය ආසධනය වී ඇති බව පරීක්ෂා කිරීමෙන් පසු වෙස්ටර්ඩෑම් නෞකාවේ සිටි කිසිවෙකුට එරට දේශසීමාව තුලට ඇතුළුවීමට මැලේසියාව ඉඩ ලබා නොදීමට තිරණය කර තිබෙනවා.
වෙස්ටර්ඩෑම් නැව නැංගුරම් ලැමට සලසන වරායක් සොයමින් දින ගණනාවක් මුහුදේ ගත කළේය. වෙස්ටර්ඩෑම් හි මගීන් හොංකොං හිදී නැව්ගත කර ඇති නිසා කොරෝනා වෛරසය ආසාදනය වීමට ඉඩ ඇතැයි රටවල් කිහිපයක් ම බිය විය.
කාම්බෝජ රජය පසුගිය සතියේ අගභාගයේදී නෞකාවේ මගීන් 1,455 දෙනෙකුට සෞඛ්‍ය පරීක්ෂාවන් සාර්ථකව පසු කිරීමෙන් පසු ඔවුන්ගේ රටවලට යාමට අවසර දෙන ලදී.