මිල අඩු සැම්සුන්ග් ගැලැක්සි S 10 දුරකථන


-2

Samsung Galaxy S10 Lite හා Note 10 Lite දුරකථන නිලවශයෙන් ප්‍රකාශයට පත්කිරීම සැම්සුන්ග් සමාගම සිදුකරනු ලැබුවා.දුරකථන දෙකම Galaxy S10 හා Note 10 යන දුරකතන වල විශේශාංග සහිතයි.නමුත් මිලෙන් අඩු දුරකථන වනවා.

S10 Lite දුරකථනයේ rear කැමරා සෙන්සර් 3 ක් අඩංගුවනවා.මෙගා පික්සෙල් 48MP .අංශක 127 ultra-wide 12MP සෙන්සරයක් සහ 5MP ක macro කැමරා සෙන්සර් එකක් සහිතයි.

Samsung Galaxy S10 Lite හා Note 10 Lite දුරකථන

Galaxy S10 Lite දුරකතනය Prism White, Prism Black, සහ Prism Blue යන වර්නයෙන් යුක්තයි.

Galaxy Note 10 Lite දුරකටනයට Galaxy Note 10 හී මෙන් S Pen සහිතව පැමිනෙන්නවා.S Pen එක මගින් දුරකතනයේ ලිවීම,ඡයාරුප ගැනීම සහ විඩියෝ පාලනය කිරීම සිදුකරනවා.එහි 12MP වයිල්ඩ් ඇන්ගල් සහ අල්ට්‍රා වයිල්ඩ් ඇන්ගල් සහ ටෙලිෆොටෝ කැමරා තුනක් සහිතයි.ඉදිරිපස මෙගාපික්සල් 32 ක කැමරාවක් සහිතයි.

වයිල්ඩ් ඇන්ගල් සහ අල්ට්‍රා වයිල්ඩ් ඇන්ගල් සහ ටෙලිෆොටෝ කැමරා තුනක් සහිතයි

නෝට් දුරකථන Aura Glow, Aura Black සහ Aura Red ලෙස වර්ණ තුනකින් ලබාගන හැකි බව සැම්සුන්ග් සමගම පවසනවා.දුරකථන දෙකම අගල් 6.7 ක Infinity-O තිරයක් සහිත වනවා.S10 Lite දුරකථනය AMOLED Plus තිරයක් සහ Note 10 Lite දුරකථනය Super AMOLED තිරයක් සහිත වනවා.

‌දුරකථන දෙකම 128GB ක මතක ධාරිතාවක් සහ 6GB හෝ 8GB ක RAM එකකින් යුක්තයි.එමෙන්ම නව ඇන්ඩ්‍රොයිඩ් 10 මෙහෙයුම් පද්ධතියද සහිත වනවා


Like it? Share with your friends!

-2

CEO and founder, ExpressPostlk — Arkeshis a serial entrepreneur who founded not only ExpressPostlk