රුසියානු පර්‍යේක්ශයන් අර්ධ රොබෝ ඇදුම් සහිත යුධ ඇදුම් නිමාණය කල බව ප්‍රකාශවේ


0

ලොමොනොසොව් මොස්කව් රාජ්‍ය විශ්ව විද්‍යාලයේ රුසියානු ඉංජිනේරුවන් විසින් යුධ උපකරණ සඳහා බාහිර බර ඉසිලීමේ පද්ධතියක් නිර්මාණය කර ඇත. මෙම නව නිපැයුම අගෝස්තු අග දී මොස්කව් කලාපයේ පැවති ‘හමුදා -2020’ හමුදා ප්‍රදර්ශනයේදී ඉදිරිපත් කරන ලදී.

සාමාන්‍යයෙන් උදාසීන සහ අර්ධ ක්‍රියාකාරී ලෙස එක්ස්කොලේටනයේ වර්ග දෙකක් තිබේ.උදාසීන වර්ගයේ ඒවා සම්පුර්ණයෙන් ක්‍රියා කිරීමට නොහැකි රොගින් හට උදව් වනවා ලෙස නිපදවන අතර අර්ධ ක්‍රියාකාරි
එක්ස්කොලේටනයේ මිනිසුන්ගේ සන්ධි ක්‍රියාකාරිත්වය වැඩි දියුනු කිරීමට ප්‍රෝජනවත් වේයි.

මේවායේ දණහිස සහ පාදවල පීඩනය ලිහිල් කිරීම සඳහා මිනිසුන්ගේ සන්ධි වටා සවි කරන අතිරේක එන්ජින් ද ඇත. මෙය ග්‍රාමීය හෝ කඳුකර ප්‍රදේශවල විශේෂයෙන් ප්‍රයෝජනවත් වේ. 

“සැබෑ ජීවිත අවස්ථාවක් ගැන සිතමු. ආහාර සහ වෙනත් දේවලින් පිරුණු බෑග් සමඟ දහවන මහලට පඩිපෙල නැගීම කොතරම් දුෂ්කර දැයි සියලු දෙනා දනිති. රයිෆල් සහ කිලෝග්‍රෑම් 60 පැකට් ඇති සොල්දාදුවන් කඳුකරයේ ගමන් කිරීම කොතරම් දුෂ්කර දැයි සිතා බලන්න. මෙම එක්ස්කොල්ටන් තාක්ෂණය එවැනි අභියෝග පහසු කරයි,
ලොමොනොසොව් මොස්කව් ප්‍රාන්තයේ රසායනාගාර, කාර්මික විද්‍යා ආයතනයේ ප්‍රධානී පවසයි. විශ්ව විද්‍යාලය ව්ලැඩිමීර් බුටනොව් පවසයි.


Like it? Share with your friends!

0

CEO and founder, ExpressPostlk — Arkeshis a serial entrepreneur who founded not only ExpressPostlk