රෝගි ශ්‍රි ලාංකික මවක් ඔස්ට්‍රේලියවේ බදු ගෙවන්නගේ මුදල් නාස්ති කරනවා කියලා රෝහලෙන් බලහත් කාරයෙන් ඉවතට ඇදදමා ඇති බව ප්‍රකාශාවේ


0

ඕස්ට්‍රේලියාවෙන් පිටුවහල් කිරීමට එරෙහිව සටන් කරමින් සිටි ශ්‍රි ලංකා සම්බවයක් ඇති දෙමල කාන්තාවක්, ඩොලර් මිලියන 10 ක බදු ගෙවන්නන්ගේ මුදල් නාස්ති කළ බවට පවසමින් ඔස්ට්‍රේලියානු රජය විසින් ශ්‍රී ලාංකික මවක් දේශසීමා බලකායේ ආරක්ෂකයින් විසින් රෝහලෙන් බලහත් කා‍රයෙන් ඉවත් කර ඇති බව වාර්තා වේ.

දිනකට ඩොලර් 20,000 ක ඇස්තමේන්තුගත වියදමකින් සිය සැමියා වන නදීස් සහ ඇගේ කුඩා දියණියන් දෙදෙනා සමඟ නත්තල් දූපතේ රඳවා සිටින ප්‍රියා මුරුගප්පන් දින 10 කට පෙර දරුණු උදර වේදනාවෙන් පර්ත්හි ෆියෝනා ස්ටැන්ලි රෝහලට ගෙන යන ලදී.

මෙලෙස වැඩිදුර පර්‍යේශන සාදහා සරනාගත කදවුරෙන් ඔස්ටේලියවේ ප්‍රධාන භූමියට ගෙන ගිය කාන්තාව සරණාගත කවුන්සිලයේ ප්‍රකාශක අරන් මයිල්වගනම් පැවසුවේ දේශසීමා බලකායේ 15 දෙනෙකු පමණ විසින් දෙදරු මව බලහත්කාරයෙන් රෝහලෙන් ඉවත් කළ බවයි.


Like it? Share with your friends!

0

CEO and founder, ExpressPostlk — Arkeshis a serial entrepreneur who founded not only ExpressPostlk