ලංකාවේ කොරෝනා තත්වය:කෝරෝනා වෙනුවෙන් හැදූ රෝහල සදා නිම කරයි


1

කොරෝනා වෛරසය ආසාදනය වූ ප්‍රංශ ජාතිකයෙකු දින දෙකක් තිස්සේ ඇල්ල සුඛෝපභෝගී සංචාරක හෝටලයක නවාතැන් ගෙන සිටී බවට වාර්තාවනවා අද (19) එම හෝටල් කාර්ය මණ්ඩලය නිරෝධායනය කරන බව ඇල්ල පොලිසිය පවසයි.

කොරෝනා රෝගින්ට ප්‍රතිකාර කිරීමට සැදූ රෝහල

විදේශිකයා සිය දියණිය සමඟ ශ්‍රී ලංකාවට පැමිණ ඇති අතර මේ මස 15 සහ 16 යන දිනවල හෝටලයේ නැවතී සිට ඇත.ඔහු මේ වන විටත් ගාල්ලේ කරපිටිය රෝහලේ ප්‍රතිකාර ලබයි.

කොරෝනා වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා අතිරේක මිලියන 500 ක් වෙන් කිරීමට රජය තීරණය කර තිබේ.රජයේ තොරතුරු දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුව අමතමින් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව පැවසීය.

මේ අතර ශ්‍රි ලංකා යුධහමුදව කොරෝනා රෝගින් හට ප්‍රතිකාර කිරීමට අවශ්‍ය ලෙස රෝහලක් නිර්මාණය කර තිබෙනවා එහි වැඩකටයුතු නිමා වී ඇති බව සදහන් වනවා


Like it? Share with your friends!

1

CEO and founder, ExpressPostlk — Arkeshis a serial entrepreneur who founded not only ExpressPostlk