ලංකාවේ කොරෝනා රෝගින්ගේ නිවාස සහ අවට නිවාස විශබීජ හරණය කරයි


0

සියලුම ආසාදිත කොරෝනා වයිරස් (COVID-19) රෝගීන් ප්‍රතිකාර සඳහා ඇන්ගෝඩා බෝවන රෝග ආයතනයේ (IDH) රෝහලට ඇතුළත් කර ඇත.
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසන පරිදි කොරෝනා රෝගීන් 10 දෙනෙකු ශ්‍රී ලංකාවේ තහවුරු වී තිබේ.

අද දහවල් වන විට රට තුළ වාර්තා වී ඇති කොරොන වයිරස් ආසාදන සංඛ්‍යාව 10 කි. කොරෝනා වෛරස් රෝගයේ බවට සැක කෙරෙන සාම්පල 28 ක් ඊයේ පරීක්ෂාවට ලක් කළ බව බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනය පැවසීය.

මේ අතර කොරොනා රෝගින් සහ කොරොනා යැයි සැක කරනා රොගින් ගේ නිවාස සහ අවට නිවාස විශබීජහරණය කිරීමට රජය ක්‍රියාකර තිබෙනවා.


Like it? Share with your friends!

0

CEO and founder, ExpressPostlk — Arkeshis a serial entrepreneur who founded not only ExpressPostlk