මෙම සති අන්තයේ දී ස්පේස්එක්ස් හි ස්ටාර්ලින්ක් චන්ද්‍රිකා රාත්‍රි අහසේ ගමන් කරන ආකරය දැකගැනිමට හැකියව තිබෙනවා.ශ්‍රි ලංකාවේ වේලාවෙන් 8 වනදා පාන්දර 4.50 ට වයඹ ගිනිකොණදිග අහසේ හරහා ගමන් කරනු දැකීමට අභ්‍යවකාශ රසිකයින්ට අවස්ථා කිහිපයක් තිබේ.

ස්පේස් එක්ස් පෘථිවි කක්ෂයට චන්ද්‍රිකා 60 ක් දියත් කිරීමත් සමඟ එලොන් මස්ක්ගේ චන්ද්‍රිකා දම්වැල් ආකාරයෙ අහසේ ගමන් ගන්නා බව පැවසෙනවා.
ස්පේස් එලස් ආයත යේ ඉල්ලකය වන්නේ ලොකයට අඩු වියදම් බ්‍රෝඩ්බෑන්ඩ් සපයන අභ්‍යවකාශ යානා 12,000 ක් කක්ශගත කීරිමයි. මේ සතියේ තවත් 60 ක් සාර්ථකව දියත් කිරීමෙන් පසු මේ වන විට ඔවුන් කක්ස්ග ගත කරන ලද චන්ද්‍රිකා 482 ක් පෘථිවිය වටා ගමන් කරයි.
මේ වන විට රාත්රියේදී අහස හරහා ගමන් කරන චන්ද්‍රිකා රේඛාවක් දැක බොහෝ දෙනා මවිතයට පත් වී ඇත.