අයි.සී.සී. විශාල තනතුර සඳහා කුමාර් සංගක්කාර මහතා උසස් කිරීම සඳහා ශ්රී ලංකා ක්රිකට් ආයතනය යොජානා කිරීමට සූදානම් බවට පැවසෙන වාර්තා පිළිබඳව අදහස් දක්වමින් සංගක්කාර මහතා පවසා ඇත්තේ උසස්වීම් ලැබීමට උනන්දුවක් නොදක්වන බවයි .
ශ්රී ලංකා ක්රිකට් ලේකම් මොහාන් ද සිල්වා පලකරන ලද
“අයිසීසී හි විශාල තනතුරක්” සඳහා හිටපු නායක කුමාර් සංගක්කාර මහතා යෝජ්නා කිරීමට ශ්රී ලංකා ක්රිකට් ආයතනය උනන්දු වන බව දැක්වෙන ට්විටර් පනිවිඩයට ප්රතිචාර දැක්වමින් ඔහු පවසා ඇත්තේ එලෙස තනතුරක් පිලිබද උනන්න්දුවක් හෝ කැමැත්තක් ඔහුගේ නැති බවයි.නමුත් ඔහු පිලිබද ප්රසංසා කිරිමට ගැන ස්තුතිය පලකල තිබේ