ලොකයේ ශිතලම වාලකුලු මුදුන් ඇමරිකානු චන්ද්‍රිකාවකින් සොයාගත් බව ප්‍රකාශවේ


0

උණුසුම් ගිම්හාන දිනයක ඇති වන කුණාටු වලාකුළු වක ඉහල උශ්නත්වය අසන්න ලෙස -80 පමණ බව පැවසෙනවා 2018 දි විද්‍යාඥ්ඥයන් විසින් එක් නිවර්තන කුණාටු වලාකුළු පද්ධතියක ඉහළින් -111C ක අඩුම උශ්නතවයක් වෙත ළඟා වී ඇති බව පෙන්වන පර්යේෂණ ප්‍රකාශයට පත් කර ඇත. මෙය බොහෝ විට ප්ෘතුවියේ වාර්තාගත අඩු උෂ්ණත්වයක් විය හැකිය.

එය බටහිර පැසිෆික් සාගරයේ සමකයට දකුණින් එම වසරේ දෙසැම්බර් 29 වන දින දක්නට ලැබුණි. මිනුම් සිදු කරන ලද්දේ පසුකර යන ඇමරිකානු චන්ද්‍රිකාවක් වන නෝවා -20 ය. නමුත් කුණාටුව ඉතා ජවසම්පන්න නම්, වායුගෝලයේ ඉහළට ගමන් කිරීමට කුනාටුවක් සමත් වේ, ට්‍රොපොස්පියරයේ ඉහලම කොටස වන ට්‍රොපොපෝස් හරහා වේගයෙන් වායුගෝලයේ ඉහළට නැගීමට හැකි වේ. 2018 චන්ද්‍රිකාවෙන් ග්‍රහනය කරගත් වලාකුළු මුදුන කිලෝමීටර් 20.5 ක් පමණ උන්නතාංශයක විය.

දෙසැම්බරයේ සිට ජනවාරි දක්වා කාල රාමුව තුළ පැසිෆික් සාගරයේ විශාල කුණාටු නිතර දක්නට ලැබුණද, මෙය මීට පෙර වාර්තා වි නැති පරික්ශකයන්ගේ අවධනය ලබාගත් සිදුවිමක් වෙයි.කෙසේ වෙතත් සැලකිය යුතු කරුණ නම්, මෙම සුපිරි සීතල ගිගුරුම් සහිත වැසි සංඛ්‍යාතයෙන් ඉදිරියේදී වැඩි විය හැකි බවට දිගු කාලීන දත්තවල ඉඟි කිරිමයි.


Like it? Share with your friends!

0

CEO and founder, ExpressPostlk — Arkeshis a serial entrepreneur who founded not only ExpressPostlk